Surah Al-Mujadila Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadilaإِنَّ ٱلَّذِينَ يُحَآدُّونَ ٱللَّهَ وَرَسُولَهُۥ كُبِتُواْ كَمَا كُبِتَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ وَقَدۡ أَنزَلۡنَآ ءَايَٰتِۭ بَيِّنَٰتٖۚ وَلِلۡكَٰفِرِينَ عَذَابٞ مُّهِينٞ
කවුරුන් අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද, වෙනස්කම් කරන්නෝද ඔවුන්ව, ඔවුන්ට පෙර විසූවන්ව අවමන් කළ ආකාරයටම නියත වශයෙන්ම අවමන් කරනු ලබන්නාහ. නියත වශයෙන්ම (මේ ගැන) පැහැදිලි ආයාවන්ම අපි පහළ කර ඇත්තෙමු. (මෙයට) වෙනස්කම් කරන්නන්ට අවමන් ගෙන දෙන දඬුවම් ඇත