Surah Al-Mujadila Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mujadilaيَوۡمَ يَبۡعَثُهُمُ ٱللَّهُ جَمِيعٗا فَيُنَبِّئُهُم بِمَا عَمِلُوٓاْۚ أَحۡصَىٰهُ ٱللَّهُ وَنَسُوهُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ
ඔවුන් සියල්ලන්ටම අල්ලාහ් (පණ දී) නැගිට්ටවන දිනදී ඔවුන් කරන දැය ගැන ඔවුන්ට දැනුම් දෙනු ඇත. අල්ලාහ් ඒවා සඟවා ඇත්තේය. නමුත් එය ඔවුන් අමතක කර දැමූහ. (ඔවුන් කරන) සියල්ලටම අල්ලාහ් සාක්ෂි වශයෙන්ම සිටින්නේය