Surah Al-Hashr Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrوَٱلَّذِينَ جَآءُو مِنۢ بَعۡدِهِمۡ يَقُولُونَ رَبَّنَا ٱغۡفِرۡ لَنَا وَلِإِخۡوَٰنِنَا ٱلَّذِينَ سَبَقُونَا بِٱلۡإِيمَٰنِ وَلَا تَجۡعَلۡ فِي قُلُوبِنَا غِلّٗا لِّلَّذِينَ ءَامَنُواْ رَبَّنَآ إِنَّكَ رَءُوفٞ رَّحِيمٌ
කවුරුන් (මුහාජිර්වරුන් වන) මොවුන්ගෙන් පසු (මදීනාවට) පැමිණෙන්නෝද, ඔවුන්ටද (එහි කොටසක් ඇත). මොවුන් “අපගේ දෙවියනේ! අපවද, අපට පෙර විශ්වාසය තැබූ අපගේ සහෝදරයින්වද, ඔබ ක්ෂමා කර හරිනු මැනව! විශ්වාසය තැබූවන් ගැන අපගේ හෘදයන්හි ක්‍රෝධය ඇති නොකරනු මැනව! අපගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබ ඉතාමත් කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නෙහිය!” යයි ප්‍රාර්ථනා කරමින්ම සිටින්නාහ