Surah Al-Hashr Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashr۞أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ نَافَقُواْ يَقُولُونَ لِإِخۡوَٰنِهِمُ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَئِنۡ أُخۡرِجۡتُمۡ لَنَخۡرُجَنَّ مَعَكُمۡ وَلَا نُطِيعُ فِيكُمۡ أَحَدًا أَبَدٗا وَإِن قُوتِلۡتُمۡ لَنَنصُرَنَّكُمۡ وَٱللَّهُ يَشۡهَدُ إِنَّهُمۡ لَكَٰذِبُونَ
(නබියේ! මෙම) වංචනිකයින්ව ඔබ අවධානය නොකළෙහිද? ඔවුන් ධර්මය හිමි අයගෙන් වූ ප්‍රතික්ෂේප කරන තම සහෝදරයින්ට “ඔබ (ඔබගේ නිවසින්) පිටමං කර හැරියහොත් අපිත් ඔබ සමග පිටමං කර හරින්නෙමු. ඔබගේ කාරණාවෙහි (ඔබට විරුද්ධව) අපි කිසිවෙකුටත් කිසි කලෙක අවනත වන්නේ නැත. (කිසිවෙකුත්) ඔබට විරුද්ධව යුද්ධ කළහොත් නියත වශයෙන්ම අපි ඔබට උදව් කරන්නෙමු” යයිද පවසන්නාහ. නමුත් ඔවුන් ඇත්තෙන්ම බොරුකාරයින් යයි අල්ලාහ් සාක්ෂි දරන්නේය