Surah Al-Hashr Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrلَئِنۡ أُخۡرِجُواْ لَا يَخۡرُجُونَ مَعَهُمۡ وَلَئِن قُوتِلُواْ لَا يَنصُرُونَهُمۡ وَلَئِن نَّصَرُوهُمۡ لَيُوَلُّنَّ ٱلۡأَدۡبَٰرَ ثُمَّ لَا يُنصَرُونَ
(මන්දයත්) ඔවුන් (තම නිවෙස්වලින්) පිටමං කරනු ලැබුවහොත් මොවුන් ඔවුන් සමග පිටමං වී නොයනු ලබන්නාහ. ඔවුන්ට විරුද්ධව (කවුරුන් හෝ) යුද්ධ කළහොත් ඔවුන්ට උදව් කිරීමට මොවුන් (ඉදිරියට) නොඑන්නාහ. ඔවුන්ට මොවුන් උදව් කිරීමට (ඉදිරිපත්) වුවද, නියත වශයෙන්ම පිටුපස හරවා දුවන්නාහ. පසුව (කිසිවෙකුත්) ඔවුන්ට කිසිම උදව්වක් කරනු නොලබන්නාහ