لَأَنتُمۡ أَشَدُّ رَهۡبَةٗ فِي صُدُورِهِم مِّنَ ٱللَّهِۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَفۡقَهُونَ
ඔවුන්ගේ හෘදයන්හි ඔබ ගැන වූ බිය අල්ලාහ් (ගැන වූ) බියට වඩා අධික වශයෙන්ම ඇත්තේය! ඇත්තෙන්ම ඔවුන් දැන ගත නොහැකි ජනයා යන්නම මෙයට හේතුව වන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel