Surah Al-Hashr Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrلَا يُقَٰتِلُونَكُمۡ جَمِيعًا إِلَّا فِي قُرٗى مُّحَصَّنَةٍ أَوۡ مِن وَرَآءِ جُدُرِۭۚ بَأۡسُهُم بَيۡنَهُمۡ شَدِيدٞۚ تَحۡسَبُهُمۡ جَمِيعٗا وَقُلُوبُهُمۡ شَتَّىٰۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَعۡقِلُونَ
ඔවුන් කිසිවෙකුත් (ඒකරාහී වූවා වුවද), ශක්තිමත් බල කොටුවක් තුළ හෝ නැතහොත් බැම්මකට ඈතින් හෝ මිස (මුහුණට මුහුණ ලා) ඔබ සමග යුද්ධ නොකරන්නාහ. ඔවුන් තුළම ඉමහත් (විරුද්ධකම්ද) සණ්ඩුසරුවල්ද ඇත්තේය. ඔවුන් සියල්ලන්ම එක්කාසු වී සිටින බවට ඔබ අදහස් කරන්නෙහිය. (නැත). ඔවුන්ගේ හෘදයන් භේද බින්න වී ඇත්තේය. ඇත්තෙන්ම ඔවුන් බුද්ධියක් නැති ජනයා යන්නම මෙයට අයත් හේතුව වන්නේය