كَمَثَلِ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ قَرِيبٗاۖ ذَاقُواْ وَبَالَ أَمۡرِهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ
(මොවුන්ට උපමාව නම්): මොවුන්ට ටික කලකට පෙර තමන්ගේ ක්‍රියාවන්ට සරිලන නපුරු ඵලවිපාක (බද්රු යුද්ධයේදී) විඳි අයගේ උපමාවට සම වන්නේය. (පරලොවදී) මොවුන්ට වේදනා ගෙන දෙන දඬුවම් ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel