Surah Al-Hashr Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrكَمَثَلِ ٱلشَّيۡطَٰنِ إِذۡ قَالَ لِلۡإِنسَٰنِ ٱكۡفُرۡ فَلَمَّا كَفَرَ قَالَ إِنِّي بَرِيٓءٞ مِّنكَ إِنِّيٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلۡعَٰلَمِينَ
(තවත් මොවුන්ගේ උපමාව නම්): එක් ෂෙයිතාන් කෙනෙකුගේ උපමාවට සම වන්නේය. ඔහු මිනිසාට “ඔබ (අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද) ප්‍රතික්ෂේප කර දමනු” යයි පැවසුවේය. එසේම ඔහුද ප්‍රතික්ෂේප කර දැමුවේය. (පසුව ෂෙයිතාන් ඔහුට) “නියත වශයෙන්ම මා ඔබගෙන් ඈත් වූවෙමි. මන්දයත් ලෝකයන්හි දෙවියන් වන අල්ලාහ්ට ඇත්තෙන්ම මා බිය වන්නෙමි” යයි පැවසුවේය