فَكَانَ عَٰقِبَتَهُمَآ أَنَّهُمَا فِي ٱلنَّارِ خَٰلِدَيۡنِ فِيهَاۚ وَذَٰلِكَ جَزَـٰٓؤُاْ ٱلظَّـٰلِمِينَ
නියත වශයෙන්ම ඒ දෙදෙනාගේ අවසානය නිරයට යන්නාහ යනුවෙනි. එහිම ඔවුන් සදාකල් රැෙඳන්නාහ. (මෙවැනි) අපරාධකාරයින්ගේ ඵලවිපාක මෙයම වන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel