Surah Al-Hashr Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَلۡتَنظُرۡ نَفۡسٞ مَّا قَدَّمَتۡ لِغَدٖۖ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ
විශ්වාසවන්තයිනි! ඔබ (ඇත්තෙන්ම) අල්ලාහ්ට බිය වනු. සෑම ආත්මයක්ම (විනිශ්චය) දින වෙනුවෙන් තමන් කුමක් (එක්රැස් කර) යවා ඇත්තේද යන්න අවධානය කර, අල්ලාහ්ට බිය වී (කටයුතු) කළ යුතුය. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය