Surah Al-Hashr Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrوَلَا تَكُونُواْ كَٱلَّذِينَ نَسُواْ ٱللَّهَ فَأَنسَىٰهُمۡ أَنفُسَهُمۡۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ
(විශ්වාසවන්තයිනි!) අල්ලාහ්ව (ප්‍රතික්ෂේප කර, ඔහුව සම්පූර්ණයෙන්ම) අමතක කර දැමූවන් මෙන් ඔබත් පත් නොවනු. මන්දයත් (ඒ හේතුවෙන්) ඔවුන් තමන්වම අමතක කර දමන මෙන් (අල්ලාහ්) සලස්වා දැමුවේය. මෙවැන්නන් ඉමහත් පාපතරයන්ය