لَا يَسۡتَوِيٓ أَصۡحَٰبُ ٱلنَّارِ وَأَصۡحَٰبُ ٱلۡجَنَّةِۚ أَصۡحَٰبُ ٱلۡجَنَّةِ هُمُ ٱلۡفَآئِزُونَ
නිරාවාසීන්ද, ස්වර්ගවාසීන්ද, සම නොවන්නාහ. (මන්දයත්) ස්වර්ගවාසීන්ම ඉමහත් භාග්‍යවන්තයින්ය. (නිරාවාසීන් ඉමහත් අභාග්‍යවන්තයින්ය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel