Surah Al-Hashr Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrلَوۡ أَنزَلۡنَا هَٰذَا ٱلۡقُرۡءَانَ عَلَىٰ جَبَلٖ لَّرَأَيۡتَهُۥ خَٰشِعٗا مُّتَصَدِّعٗا مِّنۡ خَشۡيَةِ ٱللَّهِۚ وَتِلۡكَ ٱلۡأَمۡثَٰلُ نَضۡرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَفَكَّرُونَ
(නබියේ!) යම්කිසි කන්දක් මතට අපි මෙම කුර්ආනය පහළ කළහොත් නියත වශයෙන්ම එය අල්ලාහ්ගේ බියෙන් වෙව්ලා පුපුරා දෙබෑ වනු ඔබ දකින්නෙහිය. මිනිසුන් අවධානයෙන් යුතුව වටහාගෙන බලනු පිණිස මෙම උදාහරණයන් අපි පවසන්නෙමු