هُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَۖ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِۖ هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ
එම අල්ලාහ් මිස, වෙන කිසිම හිමියෙකු නැත. (ඔහු) රහසද, නොරහසද, හොඳින් දන්නේය. ඔහු අසීමිත දයාබරවන්තයෙකි. අසමසම ආදරවන්තයෙකි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel