Surah Al-Hashr Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrهُوَ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡمَلِكُ ٱلۡقُدُّوسُ ٱلسَّلَٰمُ ٱلۡمُؤۡمِنُ ٱلۡمُهَيۡمِنُ ٱلۡعَزِيزُ ٱلۡجَبَّارُ ٱلۡمُتَكَبِّرُۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يُشۡرِكُونَ
එම අල්ලාහ් හැර, නැමදුමට යුත්තෙකු වෙන කිසිවෙකුත් නැත. (ඔහු සත්‍යය වූ) රජෙකි. පරිශුද්ධවන්තයෙකි. ශාන්තිය හා සමාදානය ලබා දෙන්නෙකි. අභයදායීය. ආරක්ෂකයෙකි. (සියල්ලන්ටම) බලසම්පන්නයෙකි. යටහත් පහත් කර පාලනය කරන්නෙකි. ආඩම්බරයට හිමි අයෙකි. මොවුන් පවසන සමානයන් හා (සහායයන්)ගෙන් ඈත්ව අල්ලාහ් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි