Surah Al-Hashr Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrهُوَ ٱللَّهُ ٱلۡخَٰلِقُ ٱلۡبَارِئُ ٱلۡمُصَوِّرُۖ لَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰۚ يُسَبِّحُ لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
එම අල්ලාහ්ම උත්පාදකයාය. (ඔහුම උත්පාදනයන්) සැලසුම් කරන්නේය. (ඔහුම උත්පාදනයන්ගේ) හැඩරුව නිර්මාණය කරන්නාය. ඔහුට වෙනත් අලංකාරවත් ශුද්ධ වූ නාමයන් බොහොමයක් ඇත්තේය. අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල ඔහුවම සුවිශුද්ධ කරන්නේය. ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වන්නේය