Surah Al-Hashr Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrوَٱلَّذِينَ تَبَوَّءُو ٱلدَّارَ وَٱلۡإِيمَٰنَ مِن قَبۡلِهِمۡ يُحِبُّونَ مَنۡ هَاجَرَ إِلَيۡهِمۡ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمۡ حَاجَةٗ مِّمَّآ أُوتُواْ وَيُؤۡثِرُونَ عَلَىٰٓ أَنفُسِهِمۡ وَلَوۡ كَانَ بِهِمۡ خَصَاصَةٞۚ وَمَن يُوقَ شُحَّ نَفۡسِهِۦ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ
තවද (මදීනාවෙහි ඇති) කවුරුන් (මදීනාව තමන්ගේ) රට වශයෙන්- (මක්කාවෙහි සිට පැමිණි මුහාජිර්වරුන් වන) ඔවුන්ට කළින්ම-ගෙන, විශ්වාසය තබා සිටියෝද ඔවුන්ටද, (එහි කොටසක් ඇත). මොවුන් හිජ්රත් කර, තමන් වෙත පැමිණෙන අයව ආදරයෙන් යුතුව ප්‍රිය කරන අතර (තමන්ට නොදී, හිජ්රත් කරමින් පැමිණෙන) ඔවුන්ට (පමණක්) දෙනු ලැබීම ගැනද, තම සිත් තුළ අඩුපාඩුවක් වශයෙන් දකින්නේ නැත. තවද තමන්ට දිළිඳුකම අත් වූවද, තමන්ට වඩා ඔවුන්ටම (දෙනු ලැබීම) තෝරා ගනු ලබන්නාහ. මෙසේ කවුරුන් තන්හාවෙන් තමන්ව ආරක්ෂා කර ගන්නෝද, එවැන්නන්ම ජයග්‍රහණය අත් කර ගත් අයයි