Surah Al-Hashr Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrلِلۡفُقَرَآءِ ٱلۡمُهَٰجِرِينَ ٱلَّذِينَ أُخۡرِجُواْ مِن دِيَٰرِهِمۡ وَأَمۡوَٰلِهِمۡ يَبۡتَغُونَ فَضۡلٗا مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٗا وَيَنصُرُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلصَّـٰدِقُونَ
තමන්ගේ නිවෙස්වලින්ද, තමන්ගේ වස්තූන්වලින්ද, (අසාධාරණයේ) පිටමං කරනු ලැබ, (මක්කාවේ සිට) හිජ්රත් කර පැමිණි (මුහාජිර්වරුන්ගෙන් වූ) දුප්පතුන්ටද, (එයින් කොටසක් ඇත). ඔවුන් අල්ලාහ්ගේ වරප්‍රසාදයන්ද, (ඔහුගේ) ශුද්ධ වූ සොම්නසද අත්කර ගැනීමේ අදහසින් (තමන්ගේ පණද, වස්තුවද පරිත්‍යාග කර) අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද, උදව් කරමින් සිටින්නාහ. මොවුන්ම සාදිකූන් (නමැති සත්‍ය විශ්වාසවන්තයින්ය)