Surah Al-Hashr Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrمَّآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنۡ أَهۡلِ ٱلۡقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱبۡنِ ٱلسَّبِيلِ كَيۡ لَا يَكُونَ دُولَةَۢ بَيۡنَ ٱلۡأَغۡنِيَآءِ مِنكُمۡۚ وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمۡ عَنۡهُ فَٱنتَهُواْۚ وَٱتَّقُواْ ٱللَّهَۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ
එම රටේ මිනිසුන් වෙත තිබුණු දැයෙන් අල්ලාහ් තමන්ගේ දූතයින්ට දුන් දැය, අල්ලාහ්ටද, (ඔහුගේ) දූතයාටද, (ඔහුගේ) ඥාතීන්ටද, අනාථයින්ටද, දුප්පතුන්ටද, මැගියන්ටද උරුම දැය වන්නේය. වස්තූන් ඔබගෙන් වූ ධනපතියන් අතරේ පමණක්ම කැරකෙමින් නොතිබී, - (අන් අයටද ලැඛෙණු පිණිස, මෙසේ වස්තූන් ඛෙදා දෙන මෙන් නියෝග කරන්නේය). එබැවින් (අපගේ) දූතයින් ඔබට ලබා දුන් දැය ඔබ (හිත සතුටින්) ඇර ගනු. ඔහු කුමක් ඔබට වළක්වා ගත්තේද, එයින් ඔබ ඈත්වනු. (මෙම කාරණාවෙහි) ඔබ අල්ලාහ්ට බිය වී (කටයුතු) කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතාමත් දරුණු කෙනෙකි