Surah Al-Hashr Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrوَمَآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنۡهُمۡ فَمَآ أَوۡجَفۡتُمۡ عَلَيۡهِ مِنۡ خَيۡلٖ وَلَا رِكَابٖ وَلَٰكِنَّ ٱللَّهَ يُسَلِّطُ رُسُلَهُۥ عَلَىٰ مَن يَشَآءُۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
ඔවුන්ගෙන් අල්ලාහ් තමන්ගේ දූතයාට (වස්තුව ආයාසයෙන් තොරව) ලබා දීම වෙනුවෙන් (විශ්වාසවන්තයිනි!) ඔබ අශ්වයා පිට නැග හෝ ඔටුවා පිට නැග හෝ (යුද්ධ කර), අමාරුකමක් වින්ඳේ නැත. එහෙත් අල්ලාහ් තමන් කැමති අය කෙරෙහි තමන්ගේ දූතයින්ට ආධිපත්‍යය ලබා දෙන්නේය. අල්ලාහ් සියල්ල කෙරෙහි ඉමහත් බලසම්පන්නයෙකි