Surah Al-Hashr Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrمَا قَطَعۡتُم مِّن لِّينَةٍ أَوۡ تَرَكۡتُمُوهَا قَآئِمَةً عَلَىٰٓ أُصُولِهَا فَبِإِذۡنِ ٱللَّهِ وَلِيُخۡزِيَ ٱلۡفَٰسِقِينَ
(විශ්වාසවන්තයිනි!) ඔබ (ඔවුන්ගේ) ඉඳි ගස් කපා දැමීමද, නැතහොත් (නොකපා) මුල් පිටින් (තිබියදී) සිටින සේ ඔබ ඒවා අත්හැර දමා තිබීමද, එම පාපතරයින්ව අවමන් ගෙන දීම පිණිස අල්ලාහ්ගේ අනුමැතියට අනුව (සිදු වූ කාරණාවන් වන්නේය)