Surah Al-Hashr Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrذَٰلِكَ بِأَنَّهُمۡ شَآقُّواْ ٱللَّهَ وَرَسُولَهُۥۖ وَمَن يُشَآقِّ ٱللَّهَ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ
මෙහි හේතුව නම්: නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, (ඉතාමත් දැඩි ලෙස) විරුද්ධ වීම යනුවෙනි. (මෙසේ) කවුරුන් අල්ලාහ්ට විරුද්ධ වන්නේද, (ඔහුට) නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් දැඩි ලෙස දඬුවම් දෙන්නෙකු වශයෙන් සිටින්නේය