Surah Al-Hashr Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hashrوَلَوۡلَآ أَن كَتَبَ ٱللَّهُ عَلَيۡهِمُ ٱلۡجَلَآءَ لَعَذَّبَهُمۡ فِي ٱلدُّنۡيَاۖ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابُ ٱلنَّارِ
ඔවුන් වෙනුවෙන් අල්ලාහ් රට ගම අත්හැර යාම (පමණක් දැනටමත්) නියම කර නොතිබුනේ නම්, මෙලොවදීම ඔහු, ඔවුන්ව (දරුණු) දඬුවම් දී තිඛෙනු ඇත. තවද පරලොව නිරා දඬුවමම ඔවුන්ව බලාපොරොත්තුවෙන් ඇත්තේය