فَإِن كَذَّبُوكَ فَقُل رَّبُّكُمۡ ذُو رَحۡمَةٖ وَٰسِعَةٖ وَلَا يُرَدُّ بَأۡسُهُۥ عَنِ ٱلۡقَوۡمِ ٱلۡمُجۡرِمِينَ
(නබියේ! මින්) පසුවද ඔවුන් ඔබව බොරුකාරයා යයි පැවසුවහොත් (ඔවුන්ට) “ඔබගේ දෙවියන් ඉතාමත් විවෘත කරුණාවන්තයෙකි. එහෙත් වැරදි කරන ජනතාවට ඔහු දඬුවම් දීම කිසිවෙකුට වැළැක්විය නොහැක” යයි පවසනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel