قُلۡ فَلِلَّهِ ٱلۡحُجَّةُ ٱلۡبَٰلِغَةُۖ فَلَوۡ شَآءَ لَهَدَىٰكُمۡ أَجۡمَعِينَ
(තවද නබියේ!) ඔබ මෙසේ පවසනු: “(ඉවත දැමිය නොහැකි) පූරණ වූ සාධකයන් අල්ලාහ්ටම අයත්ය! (ඔවුන්ගේ සාධාරණය සම්පූර්ණයෙන්ම වැරදිය). ඔහු අදහස් කර සිටියේ නම්, ඔබ සියල්ලන්වම ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්ට ඉඩ තිබුණි”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel