Surah Al-Anaam Verse 150 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamقُلۡ هَلُمَّ شُهَدَآءَكُمُ ٱلَّذِينَ يَشۡهَدُونَ أَنَّ ٱللَّهَ حَرَّمَ هَٰذَاۖ فَإِن شَهِدُواْ فَلَا تَشۡهَدۡ مَعَهُمۡۚ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ وَهُم بِرَبِّهِمۡ يَعۡدِلُونَ
(තවද ඔවුන්ට) “නියත වශයෙන්ම අල්ලාහ් මෙය තහනම් කර තිබුනේ යයි ඔබ ස්ථීර කිරීමට ඔබගේ සාක්ෂීන් කැඳවාගෙන එනු” යයි ඔබ පවසනු. (එසේ ඔවුන්ව කැඳවාගෙන විත්) ඔවුන්ද (ඒ අන්දමටම බොරු) සාක්ෂි පැවසුවා වුවද, (ඒ වෙනුවෙන්) ඔබත් ඔවුන් සමග එකතු වී (එසේ) නොපැවසිය යුතුය. තවද අපගේ ආයාවන් බොරු යයි කියන්නන්ගේ කැමැත්ත ඔබ අනුගමනය නොකරනු. කවුරුන් අවසාන දිනය විශ්වාස නොකළෙහුද, ඔවුන්ම තමන්ගේ දෙවියන්ට (බොහොමයක් දෙවිවරුන්ව) සමානයන් කරන්නාහ