Surah Al-Anaam Verse 152 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَلَا تَقۡرَبُواْ مَالَ ٱلۡيَتِيمِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ حَتَّىٰ يَبۡلُغَ أَشُدَّهُۥۚ وَأَوۡفُواْ ٱلۡكَيۡلَ وَٱلۡمِيزَانَ بِٱلۡقِسۡطِۖ لَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۖ وَإِذَا قُلۡتُمۡ فَٱعۡدِلُواْ وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰۖ وَبِعَهۡدِ ٱللَّهِ أَوۡفُواْۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَذَكَّرُونَ
“අනාථයින්ගේ දේපළ -ඔවුන් වැඩි වියට පත් වන තුරුසාධාරණ ක්‍රමයකින් මිස, අත නොතබනු. මිම්ම (නියමිත මිම්මක් මගින්) පූරණ වශයෙන් මනිනු. බර සාධාරණ ලෙස කිරිනු. කිසිම ආත්මයක් එහි ශක්තියට වඩා අපි බල කරන්නේම නැත. ඔබ කුමක් පැවසුවා වුවද, (එමගින් බලපෑමට ලක් වන්නන් ඔබගේ) ඥාතීන් වුවද (කම් නැත), සාධාරණයම පවසනු. ඔබ අල්ලාහ් වෙත දුන් පොරොන්දුව පූරණ වශයෙන් ඉටු කරනු. ඔබ හොඳ හැඟීමක් ලබා ගැනීම පිණිසම මේවා ඔහු ඔබට ඔවදන් වශයෙන් දෙන්නේය