Surah Al-Anaam Verse 153 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَأَنَّ هَٰذَا صِرَٰطِي مُسۡتَقِيمٗا فَٱتَّبِعُوهُۖ وَلَا تَتَّبِعُواْ ٱلسُّبُلَ فَتَفَرَّقَ بِكُمۡ عَن سَبِيلِهِۦۚ ذَٰلِكُمۡ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمۡ تَتَّقُونَ
“නියත වශයෙන්ම මෙයයි මගේ ඍජු මාර්ගය වන්නේ; එයම ඔබ අනුගමනය කරනු. වෙනත් මාර්ග අනුගමනය නොකරනු. ඒවා ඔහුගේ මාර්ගයෙන් ඔබව වෙන් කර හරිනු ඇත. ඔබ පරිශුද්ධ වීම සඳහා දෙවියන් මේවා ඔබට හොඳ ඔවදන් වශයෙන් දෙන්නේය” (යයිද පවසනු මැනව)