Surah Al-Anaam Verse 154 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamثُمَّ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ تَمَامًا عَلَى ٱلَّذِيٓ أَحۡسَنَ وَتَفۡصِيلٗا لِّكُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ لَّعَلَّهُم بِلِقَآءِ رَبِّهِمۡ يُؤۡمِنُونَ
හොඳක් කළ අය කෙරෙහි (අපගේ වරප්‍රසාදයන්) පූරණ කර තැබීම පිණිස පසුවත් අපි මූසාට එක් ධර්මයක් ලබා දුන්නෙමු. (එහි) සෑම කාරණාවක්ම පැහැදිලිව විවරණය කරනු ලැබ ඇත්තේය. තවද (එය) ඍජු මාර්ගයක් වශයෙන්ද, (දෙවියන්ගේ) වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය. ඔවුන් තමන්ගේ දෙවියන්ව හමු වන්නෙමු යයි ස්ථීර වීම පිණිසම (එය ලබා දුන්නෙමු)