وَهَٰذَا كِتَٰبٌ أَنزَلۡنَٰهُ مُبَارَكٞ فَٱتَّبِعُوهُ وَٱتَّقُواْ لَعَلَّكُمۡ تُرۡحَمُونَ
(මිනිසුනේ!) මෙයද ධර්ම ග්‍රන්ථයක් වේ. මෙය අපිම පහළ කළෙමු. (මෙය) ඉතාමත් භාග්‍යයෙන් යුක්තය. එබැවින් මෙයම ඔබ අනුගමනය කරනු. තවද (ඔහුට) බිය වී (පාපයන්ගෙන් ඈත්) වනු. එමගින් ඔහුගේ දයාවට ඇතුළු වන්නෙහුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel