Surah Al-Anaam Verse 156 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamأَن تَقُولُوٓاْ إِنَّمَآ أُنزِلَ ٱلۡكِتَٰبُ عَلَىٰ طَآئِفَتَيۡنِ مِن قَبۡلِنَا وَإِن كُنَّا عَن دِرَاسَتِهِمۡ لَغَٰفِلِينَ
(සමානයන් තබා නමදින අරාබිවරුනි! “යුදෙව්වන් හා ක්‍රිස්තියානුවන් ආදී) සමුහයන් දෙක කෙරෙහි (පමණක්ම) අපට පෙර ධර්මය පහළ කරනු ලැබීය. එබැවින් (ඔවුන්ගේ භාෂාව අපට නොදන්නා බැවින්) අපි එය කියවීමටද (කියවනු ඇසීමටද) නොහැකිව නොසැලකිලිමත් වූවෙමු” යයි ඔබ නොකියා සිටීමටද