Surah Al-Anaam Verse 157 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamأَوۡ تَقُولُواْ لَوۡ أَنَّآ أُنزِلَ عَلَيۡنَا ٱلۡكِتَٰبُ لَكُنَّآ أَهۡدَىٰ مِنۡهُمۡۚ فَقَدۡ جَآءَكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡ وَهُدٗى وَرَحۡمَةٞۚ فَمَنۡ أَظۡلَمُ مِمَّن كَذَّبَ بِـَٔايَٰتِ ٱللَّهِ وَصَدَفَ عَنۡهَاۗ سَنَجۡزِي ٱلَّذِينَ يَصۡدِفُونَ عَنۡ ءَايَٰتِنَا سُوٓءَ ٱلۡعَذَابِ بِمَا كَانُواْ يَصۡدِفُونَ
නැතහොත් “ඇත්තෙන්ම අප වෙනුවෙන් එක් ධර්මයක් පහළ කරනු ලැබ තිබුණේ නම්, නියත වශයෙන්ම අපි ඔවුන්ට වඩා ඉතාමත් දැහැමියන් වශයෙන් කටයුතු කර ඇත්තෙමු” යයි ඔබ නොකියා සිටීම පිණිසද, (අරාබි බසින් මෙම ධර්මය පහළ කළෙමු. එබැවින්) ඔබ දෙවියන්ගේ සන්නිධානයෙන් ඉතාමත් පැහැදිලි (ආයාවන්ගෙන් පිරි) ධර්මය ඔබ වෙත පැමිණ ඇත්තේය. (එය) ඍජු මාර්ගයක් වශයෙන්ද, (දෙවියන්ගේ) වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය. එබැවින් කවුරුන් අල්ලාහ්ගේ (මෙවැනි) ආයාවන් බොරු කර, ඒවායෙන් ඈත් වන්නේද, ඔහුට වඩා අපරාධකරුවා කවරෙක්ද? අපගේ ආයාවන්ගෙන් (මෙසේ) ඈත් වූවන්ට -ඔවුන් ඈත් වීමේ හේතුවෙන්- අපි දරුණු දඬුවම් ඵලවිපාක වශයෙන් දෙන්නෙමු