Surah Al-Anaam Verse 158 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamهَلۡ يَنظُرُونَ إِلَّآ أَن تَأۡتِيَهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ أَوۡ يَأۡتِيَ رَبُّكَ أَوۡ يَأۡتِيَ بَعۡضُ ءَايَٰتِ رَبِّكَۗ يَوۡمَ يَأۡتِي بَعۡضُ ءَايَٰتِ رَبِّكَ لَا يَنفَعُ نَفۡسًا إِيمَٰنُهَا لَمۡ تَكُنۡ ءَامَنَتۡ مِن قَبۡلُ أَوۡ كَسَبَتۡ فِيٓ إِيمَٰنِهَا خَيۡرٗاۗ قُلِ ٱنتَظِرُوٓاْ إِنَّا مُنتَظِرُونَ
(පණ උදුරා ගැනීමට) මලායිකාවරුන් ඔවුන් වෙත පැමිණීම හෝ නැතහොත් ඔබ දෙවියන්ගේ (දඬුවම) පැමිණීම හෝ නැතහොත් ඔබගේ සාධකයන්ගෙන් සමහරක් පැමිණීම හෝ මිස, (වෙන කිසිවක්) ඔවුන් බලාපොරොත්තු වන්නෙහුද? ඔබ දෙවියන්ගේ සාධකයන් පැමිණෙන (අවසාන) දිනදී, පෙර විශ්වාස නොකර සිට, නැතහොත් විශ්වාස කර සිටියදීද කිසිම හොඳ ක්‍රියාවක් නොකර සිටීමෙන් අනතුරුව (එදින) ඔවුන් තබන විශ්වාසය කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. එබැවින් (ඔවුන්ට “එම විශාල සාධකයන්) ඔබත් බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම අපිත් බලාපොරොත්තුවෙන් සිටින්නෙමු” යයි (නබියේ!) ඔබ පවසනු මැනව