Surah Al-Anaam Verse 159 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamإِنَّ ٱلَّذِينَ فَرَّقُواْ دِينَهُمۡ وَكَانُواْ شِيَعٗا لَّسۡتَ مِنۡهُمۡ فِي شَيۡءٍۚ إِنَّمَآ أَمۡرُهُمۡ إِلَى ٱللَّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُواْ يَفۡعَلُونَ
කවුරුන් තම ධර්මය (තමන්ගේ කැමැත්තට අනුව කිහිප වතාවක්) පෙරළා (ඔවුන්ද) විවිධ සමූහයන්ට වෙන් වී ගියෝද, ඔවුන් සමග ඔබට කිසිම සම්බන්ධයක් නැත. ඔවුන්ගේ කාරණාවන් සියල්ල අල්ලාහ්ගේ සන්නිධානයේම ඇත්තේය. ඔවුන් කරමින් සිටි (මෙම නපුරු) දැය ගැන පසුව ඔහු ඔවුන්ට දැනුම් දෙනු ඇත