Surah Al-Anaam Verse 92 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anaamوَهَٰذَا كِتَٰبٌ أَنزَلۡنَٰهُ مُبَارَكٞ مُّصَدِّقُ ٱلَّذِي بَيۡنَ يَدَيۡهِ وَلِتُنذِرَ أُمَّ ٱلۡقُرَىٰ وَمَنۡ حَوۡلَهَاۚ وَٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ يُؤۡمِنُونَ بِهِۦۖ وَهُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ
(නබියේ!) මෙය එක්තරා ධර්මයකි. මෙය අපිම (ඔබ කෙරෙහි) පහළ කළෙමු. (මෙය) ඉතාමත් භාග්‍යයෙන් පිරි එකක් වශයෙන්ද, තමන්ට පෙර ඇති දැය සත්‍යය කර තබන්නක් වශයෙන්ද ඇත්තේය. එබැවින් ඔබ (මෙමගින් මව්රැටියන් වන) මක්කාවාසීන්ටද, ඒ වටා ඇති අයටද, බිය ගන්වා අනතුරු අඟවනු මැනව! කවුරුන් පරලොව විශ්වාස කරන්නෝද, ඔවුන් මෙ(ම ධර්ම)යද, (අනිවාර්යයෙන්ම) විශ්වාස කරන්නාහ. හැරත් ඔවුන් තමන්ගේ සලාතය නොකඩවා කිරීමෙහි ස්ථීරව සිටිනු ඇත