Surah Al-Mumtahana Verse 11 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Mumtahanaوَإِن فَاتَكُمۡ شَيۡءٞ مِّنۡ أَزۡوَٰجِكُمۡ إِلَى ٱلۡكُفَّارِ فَعَاقَبۡتُمۡ فَـَٔاتُواْ ٱلَّذِينَ ذَهَبَتۡ أَزۡوَٰجُهُم مِّثۡلَ مَآ أَنفَقُواْۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ أَنتُم بِهِۦ مُؤۡمِنُونَ
තවද, නුඹලාගේ බිරියන් අතුරින් කිසිවෙක් (ආගමෙන් ඉවත්ව) නුඹලා හැර දමා දේව ප්‍රතික්ෂේපකයින් වෙත ගියේ නම් පසුව (යුද්ධයකදී) නුඹලා ජය ගත්තෙහු නම් (නුඹලාගේ) බිරියන් හැර දමා ගිය ඔවුනට ඔවුන් වියදම් කළ හා සමාන දෙයක් ලබා දෙනු. තවද නුඹලා කවර අයකු විශ්වාස කරන්නන් ලෙස සිටින්නෝද එවන් අල්ලාහ්ට බිය බැතිමත් වනු