Surah Al-Mumtahana Verse 2 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Mumtahanaإِن يَثۡقَفُوكُمۡ يَكُونُواْ لَكُمۡ أَعۡدَآءٗ وَيَبۡسُطُوٓاْ إِلَيۡكُمۡ أَيۡدِيَهُمۡ وَأَلۡسِنَتَهُم بِٱلسُّوٓءِ وَوَدُّواْ لَوۡ تَكۡفُرُونَ
ඔවුන් නුඹලාව ජයගත්තේ නම් නුඹලාට ඔවුහු සතුරන් වන්නේය. තවද නපුරකම් කරමින් තම අත් හා තම දිවවල් නුඹලා වෙත දිගු කරන්නෝය. තවද නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ නම් යැයි ඔවුහු ප්‍රිය කරති