Surah Al-Mumtahana Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mumtahanaإِن يَثۡقَفُوكُمۡ يَكُونُواْ لَكُمۡ أَعۡدَآءٗ وَيَبۡسُطُوٓاْ إِلَيۡكُمۡ أَيۡدِيَهُمۡ وَأَلۡسِنَتَهُم بِٱلسُّوٓءِ وَوَدُّواْ لَوۡ تَكۡفُرُونَ
ඔවුන්ට අවස්ථාවක් ලැබුනහොත් (ප්‍රසිද්ධියේම) ඔවුන් ඔබට සතුරන් බවට පත් වී තමන්ගේ අත්ද, ඔබ වෙත දිගු කර තමන්ගේ මුවින් (දිවෙන්)ද ඔබට විපත් ඇති කරන්නාහ. තවද ඔබත් (විශ්වාසය අත්හැර දමා) ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් විය යුතු නොවේද? යයිද ඔවුන් කැමති වන්නාහ