Surah Al-Mumtahana Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mumtahanaلَن تَنفَعَكُمۡ أَرۡحَامُكُمۡ وَلَآ أَوۡلَٰدُكُمۡۚ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يَفۡصِلُ بَيۡنَكُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ
(ඔවුන් සමග සිටින) ඔබගේ පරම්පරාවේ දරුවන්ද, ඔබගේ ඥාති සම්බන්ධකම්ද, විනිශ්චය දිනදී ඔබට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. (එදිනදී අල්ලාහ්) ඔබ අතරේ තීන්දු දෙනු ඇත. ඔබ කරන දැය අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය