Surah Al-Mumtahana Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mumtahanaرَبَّنَا لَا تَجۡعَلۡنَا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ وَٱغۡفِرۡ لَنَا رَبَّنَآۖ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
“අපගේ දෙවියනේ! ඔබ අපව ප්‍රතික්ෂේප කරන්නන්ගේ දුක් කරදරයන්හි ඇතුළු කර නොදමනු මැනව! ඔබ අපට සමාව දෙනු මැනව! අපගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු” (යයිද ප්‍රාර්ථනා කළේය)