Surah Al-Mumtahana Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mumtahanaلَقَدۡ كَانَ لَكُمۡ فِيهِمۡ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَۚ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ
අල්ලාහ්වද, අවසාන දිනයද, (ඇත්තෙන්ම) විශ්වාස කරන ඔබගෙන් වූ සෑම කෙනෙකුටම නියත වශයෙන්ම මොවුන්ගෙන් එක් අලංකාරවත් ආදර්ශයක් ඇත්තේය. කවුරුන් හෝ ප්‍රතික්ෂේප කළහොත් නියත වශයෙන්ම අල්ලාහ් (එවැන්නන්ගෙන්) අවශ්‍යතාවයක් නොවන්නෙකු හා ඉතාමත් ප්‍රශංසාවෙන් යුත්තෙකු වශයෙන් සිටින්නේය