Surah Al-Mumtahana Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mumtahana۞عَسَى ٱللَّهُ أَن يَجۡعَلَ بَيۡنَكُمۡ وَبَيۡنَ ٱلَّذِينَ عَادَيۡتُم مِّنۡهُم مَّوَدَّةٗۚ وَٱللَّهُ قَدِيرٞۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
ඔබටත්, ඔවුන්ගෙන් වූ ඔබගේ සතුරන්ටත් අතරේ අල්ලාහ් සෙනෙහසක් ඇති කරන්නට ඉඩ ඇත. (මෙයටත්) අල්ලාහ් බලසම්පන්නයෙකි! අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය