Surah Al-Mumtahana Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mumtahanaلَّا يَنۡهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ لَمۡ يُقَٰتِلُوكُمۡ فِي ٱلدِّينِ وَلَمۡ يُخۡرِجُوكُم مِّن دِيَٰرِكُمۡ أَن تَبَرُّوهُمۡ وَتُقۡسِطُوٓاْ إِلَيۡهِمۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُقۡسِطِينَ
(විශ්වාසවන්තයිනි!) ධර්ම කාරණාවන්හි ඔබ සමග විරුද්ධව යුද්ධ නොකරන්නන්ටද, ඔබගේ නිවෙස්වලින් ඔබව පිටමං නොකළ අයටද, ඔබ කෘතඥ නොවනු යයිද, ඔවුන් සමග ඔබ සාධාරණ ලෙස කටයුතු නොකළ යුතුය යයිද, අල්ලාහ් ඔබව වළක්වා හැරියේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චයකරුවන්ව ප්‍රිය කරන්නෙකු වශයෙන්ම සිටින්නේය