Surah Al-Mumtahana Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mumtahanaإِنَّمَا يَنۡهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ قَٰتَلُوكُمۡ فِي ٱلدِّينِ وَأَخۡرَجُوكُم مِّن دِيَٰرِكُمۡ وَظَٰهَرُواْ عَلَىٰٓ إِخۡرَاجِكُمۡ أَن تَوَلَّوۡهُمۡۚ وَمَن يَتَوَلَّهُمۡ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ
අල්ලාහ් ඔබව වළක්වන්නේ, ධර්ම කාරණාවන්හි ඔබ සමග යුද්ධ කළ අය සමගද, ඔබගේ නිවෙස්වලින් ඔබව පිටමං කළ අය සමගද, ඔබව පිටමං කිරීමෙහි (සතුරන්ට) උදව් කළ අය සමගද, ඔබ මිතුරන් වශයෙන් නොසිටිය යුතුය යනුවෙනි. එබැවින් කවුරුන් ඔවුන් සමග මිතුරු සබඳකම් පවත්වන්නෝද, ඔවුන් අපරාධකාරයින්ය