Surah At-Talaq Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Talaqوَيَرۡزُقۡهُ مِنۡ حَيۡثُ لَا يَحۡتَسِبُۚ وَمَن يَتَوَكَّلۡ عَلَى ٱللَّهِ فَهُوَ حَسۡبُهُۥٓۚ إِنَّ ٱللَّهَ بَٰلِغُ أَمۡرِهِۦۚ قَدۡ جَعَلَ ٱللَّهُ لِكُلِّ شَيۡءٖ قَدۡرٗا
තවද ඔහු නොදන්නා අන්දමට ඔහුට ජීවනෝපායක් ඔහු (අල්ලාහ්) ලබා දෙන්නේය. කවුරුන් අල්ලාහ්ව (සම්පූර්ණයෙන්ම) විශ්වාස කරන්නේද ඔහුට, ඔහුම (සම්පූර්ණයෙන්ම) ප්‍රමාණවත් කෙනෙකි. නියත වශයෙන්ම අල්ලාහ් තම අපේක්ෂාවන් අනිවාර්යයෙන්ම අත් කර ගන්නේය. (එහෙත්) අල්ලාහ් සෑම දැයකටම (එක් නියමිත කාලයක්ද) ප්‍රමාණයක්ද නියත වශයෙන්ම උගන්වන්නේය. (ඒ අනුවම සිදු වනු ඇත)