Surah At-Talaq Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Talaqوَٱلَّـٰٓـِٔي يَئِسۡنَ مِنَ ٱلۡمَحِيضِ مِن نِّسَآئِكُمۡ إِنِ ٱرۡتَبۡتُمۡ فَعِدَّتُهُنَّ ثَلَٰثَةُ أَشۡهُرٖ وَٱلَّـٰٓـِٔي لَمۡ يَحِضۡنَۚ وَأُوْلَٰتُ ٱلۡأَحۡمَالِ أَجَلُهُنَّ أَن يَضَعۡنَ حَمۡلَهُنَّۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجۡعَل لَّهُۥ مِنۡ أَمۡرِهِۦ يُسۡرٗا
(තලාක් කියන ලද භාර්යයාවන් වන) ඔබගේ කාන්තාවන්ගෙන් කිසිවෙකුත් (වයස වැඩි වී) මාස් සුද්ධියේ විශ්වාසය බිඳී ගොස්, (ඉද්දාව ගණනය කිරීමට කුමක් කළ යුතුද යන්න) ඔබ සැකයට භාජනය වුවහොත් එම කාන්තාවන්ටද, තවත් කවුරුන් හට මෙතෙක් මාස් සුද්ධිය සිදු වූයේ නැද්ද ඔවුන්ටද, ඉද්දාවේ (නියමිත කාල අවකාශය) මාස තුනක් වන්නේය. ගැබ්බර කාන්තාවන්ට ඔවුන්ගේ (ඉද්දාවේ) කාල අවකාශය ඔවුන් ප්‍රසූත කරන කාලය දක්වා ඇත්තේය. කවුරුන් (ඇත්තෙන්ම) අල්ලාහ්ට බිය වන්නේද, ඔහුගේ කාරණාව ඔහුට, ඔහු පහසු කර හරින්නේය