ذَٰلِكَ أَمۡرُ ٱللَّهِ أَنزَلَهُۥٓ إِلَيۡكُمۡۚ وَمَن يَتَّقِ ٱللَّهَ يُكَفِّرۡ عَنۡهُ سَيِّـَٔاتِهِۦ وَيُعۡظِمۡ لَهُۥٓ أَجۡرًا
අල්ලාහ් ඔබට පහළ කරන ලද නියෝගය මෙයයි. එබැවින් කවුරුන් අල්ලාහ්ට බිය වී කටයුතු කරන්නේද ඔහුව, ඔහුගේ පාපයන්ගෙන් නිදහස් කර ඔහුට ඉමහත් වූ ඵලවිපාකද ලබා දෙන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel