أَمَّنۡ هَٰذَا ٱلَّذِي هُوَ جُندٞ لَّكُمۡ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحۡمَٰنِۚ إِنِ ٱلۡكَٰفِرُونَ إِلَّا فِي غُرُورٍ
ඔබට උදව් කළ හැකි මෙම සේනාවන් රහ්මාන් මිස, අන් කවරෙක්ද? මෙම ප්‍රතික්ෂේප කරන්නන් පුහු මෝහණයෙන් මිස, වෙන කිසිවක් නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel