أَمَّنۡ هَٰذَا ٱلَّذِي يَرۡزُقُكُمۡ إِنۡ أَمۡسَكَ رِزۡقَهُۥۚ بَل لَّجُّواْ فِي عُتُوّٖ وَنُفُورٍ
(ඔබට ලබා දෙන) තමන්ගේ ආහාරය ඔහු වළක්වා ගතහොත් ඔබට ආහාර ලබා දෙන්නේ කවරෙක්ද? (මෙයද මොවුන් අවධානය කරන්නේ නැත). තවද මොවුන් දුර්මාර්ගයෙහිද, (සත්‍යය) පිළිකුල් කිරීමෙහිම ගැලී සිටින්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel